ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම අංශය මේ වන විට නව තාක්ෂණය, තිරසාර සංවර්ධන ක්‍රමවේද සහ Agri-Business Management සමඟ වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙනවා. මෙම වර්ධනයත් සමඟම, ක්ෂේත්‍රයේ ප්‍රායෝගික දැනුම හා කළමනාකරණ හැකියාවන් ඇති මැද පෙළ කළමනාකරුවන් (Middle-Level Managers) සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඔබ G.C.E. (A/L) විභාගයෙන් සමත් වි, කෙටි කාලයකින් ඉහළ වටිනාකමක් ඇති වෘත්තීය සුදුසුකමක් ලබා, ආකර්ශනීය රැකියාවක් කරා යාමට අපේක්ෂා කරන්නේ නම්, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ (SLIATE) පිරිනමන Higher National Diploma in Technology (Agriculture) හෙවත් HNDT (Agri) පාඨමාලාව ඔබට හොඳම විකල්පයයි.
1. HNDT (Agri) පාඨමාලාව යනු කුමක්ද?
HNDT (Agri) පාඨමාලාවේ මූලික අරමුණ වන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තාක්ෂණික හා කළමනාකරණ කටයුතු නිසි ලෙස කළ හැකි නිලධාරීන් බිහි කිරීමයි.
Duration - Three (03) Years
Mode - Full-Time
* Industrial Training: Two (02) semesters of mandatory In-Plant/Industrial Training in a relevant field.
Credits: The total program consists of approximately 101 credits, with a portion contributing to the Grade Point Average (GPA) and the rest being Non-GPA (NGPA) subjects.
මෙම ඩිප්ලෝමාව NVQ Level 6 ට සමාන සුදුසුකමක් ලෙස පිළිගෙන තිබීම (විශ්වවිද්‍යාල උපාධියක් දක්වා යොමු වීමට අවස්ථා ද පවතී).
පාඨමාලාව පවත්වන ATI ආයතන:
* Advanced Technological Institute (ATI), Galle (ලබුදූව)
* Advanced Technological Institute (ATI), Gampaha (නයිවල)
2. HNDT (Agri) සඳහා සුදුසුකම්
To be eligible for the HNDT (Agri) program, applicants typically must meet the following criteria:
* G.C.E. (A/L) Examination: Should have obtained Three (03) Passes at the G.C.E. (A/L) Examination (New Syllabus) in the Bio Science Stream at one sitting.
* Chemistry
* Agricultural Science
* Biology
* Physics
* G.C.E. (O/L) Examination: An Ordinary Pass (S pass) for English Language and Mathematics at the G.C.E. (O/L) Examination.
HNDT (Agri) ඩිප්ලෝමාධාරීන්ට ඇති ඉහළ ඉල්ලුමක් සහිත රැකියා
ඔබ HNDT (Agri) ඩිප්ලෝමාව සම්පූර්ණ කළ පසු, ඔබට පහත සඳහන් ක්ෂේත්‍රවල Executive සහ කළමනාකරණ තනතුරු සඳහා විශාල ඉල්ලුමක් පවතී:
* Farm Manager/Supervisor
* Estate Supervisor:
* Agribusiness Executive
* Technical Sales Representative:
* Quality Assurance (QA) Officer:
* QC Executive
* Field Officer
* Aquaculture / Livestock Executive
* Agricultural Instructor
* Technical Officer
* Colonization officer
* Tea Inspector
* Extension Officer
HNDT (Agri) පාඨමාලාවේදී Agricultural Marketing සහ Applied Agribusiness වැනි විෂයයන් හැදෑරීම නිසා, ඔබට නවීන තාක්ෂණය යොදා ගනිමින් ඔබේම ව්‍යාපාරයක් සාර්ථකව ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම හා මග පෙන්වීම ලැබේ.
SLIATE හි HNDT (Agri) ඩිප්ලෝමාව යනු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ උසස් වෘත්තීය ගමනකට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා සහ න්‍යායාත්මක දැනුම සපයන, වෙළඳපොළට සරිලන විශිෂ්ට සුදුසුකමකි. ඔබට අඩු කාලයකින් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සුරක්ෂිත සහ ඉහළ වැටුප් සහිත රැකියාවක් ලබා ගැනීමට අවශ්‍ය නම්, මෙම ඩිප්ලෝමාව ඔබ අතපසු නොකළ යුතුම අවස්ථාවකි!
ඔබ දැනටමත් HNDT (Agri) පාඨමාලාව අවසන් කර ඇත්නම් හෝ ඒ ආශ්‍රිත රැකියා සොයන්නේ නම්, දැන්ම AgriJobs.lk හි ඔබට ගැලපෙන රැකියාව සොයන්න!
පාඨමාලාවට සම්බන්ධ වන්න: නවක සිසුන් බඳවා ගන්නා දිනයන් සහ අයදුම් කිරීමේ විස්තර සඳහා, SLIATE හි නිල වෙබ් අඩවිය (www.sliate.ac.lk) නිරීක්ෂණය කරන්න.
